Search

eLife Book

A beautiful collection of life experiences

Category

Cooking

නුල්ඩ්ස් (දිගටි වර්ගය)

හදන හැටි වතුර සාස්පානකට දමා ඒකට නුල්ඩ්ස් දමා එයට ලුණු සහ කහ ස්වල්පයක් එක්කර තම්බා ගන්න. පසුව නුල්ඩ්ස් වලින් වතුර පෙරා එම භාජනයට තෙල් ටිකක් එක්කර එයට ලූනු, මිරිස්, කරපිංචා, රම්පෙ, අවශ්‍යනම් කෑලි මිරිස් ස්වල්පයක්ද එක්කර එයට පෙරාගත් තැම්බූ නුල්ඩ්ස්... Continue Reading →

සැමන් ව්‍යංජනය

හදන හැටි මාළු මිරිස්, ලූනු, සුදු ලූනු, කරපිංචා වලදකට දාලා ඒකට තෙල් ටිකකුත් දාලා හැදිගානව. සැමන්වල කටු සහ වතුර අයින් කරල ඒකට ගමිමිරිස්, ලුණු, මිරිස් කුඩු, තුනපහ කුඩු, ගොරකා කෑලි 2 කක් වගේ දාලා අතගානව. ඊට පස්සෙ සැමන් වලදට දාල... Continue Reading →

චිකන් ඩෙවල් ගෙදර දීම හදමු.

  මාළු මිරිස්, ලූනු තෙල් ටිකක් දාල ඒකට ගමිමිරිස්, ලුණු, කෑලි මිරිස් දානව. ඊට පස්සෙ ඒකට ටෝස්ට් කරපු චිකන් කෑලි දානව. ඊට පස්සෙ ඒකට සීනි ටිකකුත් දාල කැමති සෝස් වර්ගයක් දාල හැදිගානව.

A WordPress.com Website.

Up ↑